ඔබත් video editing ඉගෙන ගන්න ආසාවෙන් ද ඉන්නේ? ඒත් තවම හරියට තැනක් හම්බුනේ නැද්ද? මේක තමයි BEST ම chance එක. අපේ හාදකම්, ඇස් බැන්දුම්, මුතු මුතු, වස් කවි, නේරංජනා වගේ ගොඩක්ම VIRAL ගිය VIDEO ගණනක් කරපු EXPERIENCED PRO කෙනෙක් ගෙන් හැමවෙලේම ඉගෙනගන්න CHANCE එක හම්බ වෙන්නේ නෑ. අදම JOIN වෙන්න.
සාමාන්‍ය FEE එක රු.7500. නමුත් FIRST BATCH එකට OFFER එකක් තියෙනවා. ඒ කියන්නේ රු.3500 කට මේ SESSION එකට ඔයාලට JOIN වෙන්න පුළුවන්. අපි මේ දේ කරන්නේ ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීම් තිබුණා GAISHU ගේ WEBINAR එකක් තියන්න කියලා. ඉතින් අපි ඒ දේ කරා.