අපිට ආයතනයක වැඩ කරද්දී මුහුණ දෙන්න සිද්ධ වෙන ගැටලු කිහිපයක් අතරින් powerpoint presentation එකක් කියන්නේ ඉහලින්ම තියෙන දෙයක්. අපිට බොහෝ වෙලාවට meeting එකකට අවශ්‍ය powerpoint presentation එකක් හදන්න දවස් තුන හතරක් මහන්සි වෙන්න වෙනවා. මෙතරම් පහසු මෘදුකාංගයක් ඇයි අපි මේ තරම් අපහසුවෙන් කාලය වැය කරමින් භාවිතා කරන්නේ? හේතුව, මෙහි ඇති මෙවලම් අපි නිවැරදි ආකාරයට භාවිතා කිරීමට ඇති දැනුම මදි කමයි.
මෙලෙස අමාරුවෙන් හදාගත් presentation එක අපි මේ ටින් එකක පිරිසක් ඉස්සරහ සිදු කිරීමට යෑමේදී තවත් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවේ. බොහෝවිට අපි අවශ්‍ය දේටත් වඩා අනවශ්‍ය තොරතුරු slide වලට ඇතුළත් කර තිබේ, තවත් විටෙක අවශ්‍ය තොරතුරු මග හැරෙයි තිබේ. අපට ඔවුන් ඉදිරියේ කතාකිරීමට යෑමේදී අපි අතින් සිදුවෙන වැරදි බොහොමයක් ද තිබේ. මූලික වශයෙන් අපි පිරිසක් ඉදිරියේ කතා කිරීමට මැලිකමක් දක්වයි අපහසුතාවයක් ද දක්වයි. මෙය මඟහරවා ගන්නේ කෙසේද? පිරිස හසුරුවා ගන්නේ කෙසේද? අවශ්‍ය විස්තර පමණක් එක්රැස් කර ගනිමින් ඉතාමත් පැහැදිලි ප්‍රසන්ටේෂන් එකක් කරන්නෙ කොහොමද කියල අපි කතා කරමු.
Normal Fee: Rs.5,000
Discounted Fee: Rs.2,500