ඔබගේ ආයතනයේ සේවක සේවකයන්ට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම අප විසින් ලබාදීමට සූදානම්.
අපගේ විශේෂත්වය වන්නේ අප අනෙකුත් වැඩසටහන් ආකාරයෙන් grammar වලට පමණක් කොටු නොවී ඔවුන්ට ඇත්තටම අවශ්‍ය ප්‍රසන්ටේෂන් කිරීමේ අත්‍යවශ්‍යය වෙන ඉංග්‍රීසි දැනුම, ඊමේල් වලට professional රිප්ලයි කරන්නෙ කොහොමද, meeting එක කතා කරන්නේ කොහොමද, interview එකකට මුහුණ දෙන්නෙ කරන්නේ කොහොමද, charts, tables, data, විස්තර කරන්නේ කොහොමද, දුරකථන සංවාද වලට පිළිතුරු දෙන්නේ කොහොමද ආදී වශයෙන් බොහෝ කරුණු සාකච්ඡා කරයි. වැඩි විස්තර දැනගැනීම සඳහා ඔබත් අදම පහත අංකයට දුරකථන ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
පාඨමාලා අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ.
මේ වනවිටත් පෞද්ගලික අංශයේ ආයතන විශාල ප්‍රමාණයක් සහ තනි තනිව රැකියා කරන පුද්ගලයන් විශාල ප්‍රමාණයක් මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කර ප්‍රතිඵල ළඟා කරගෙන ඇත.
Hosted by:
Dayan Wijeshinghe
BA.English Language (SUSL)
TOEFL IBT
DIP.French Language